Skip to content

Lyrics

සිංහල
වෙනතක යන්න ගියා මුලදී අතදීලා, කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා මගෙ හිත රිදවාලා රැකගෙන හිදී කියා හැමදාමත් හිතු හින්දා කුළුඳුල් හිතින් නැගුනු සෙනෙහස ඔබහට බැන්දා සෙනෙහස මම බැන්දා දැන්නම් ඔයා මගේ දැන්නම් ඔයා මගේ හදවත සදහට බින්දා කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා මගෙ හිත රිදවාලා නිතියෙ යදම් වලින් හදවත බැඳ තබනු එපා නිතියෙ යදම් වලින් හදවත බැඳ තබනු එපා කාසියෙ බලය නිසා ඉන්නෙද ඔබ අදර පපා ඉන්නෙද අදර පපා මානය නැතේ වෙලී මානය නැතේ වෙලී පවතී ඒ බසට උපා කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා... මගෙ හිත රිදවාලා...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs