Skip to content

Lyrics

සිංහල
ශ්‍රී පතුලේ ඒ විහිදේ රශ්මි මාලා තුන් ලෝකේ නිවා.... (වැඩ වසනා ශ්‍රි පාදේ අඩවියේ මතු බුදු වන සමිඳේ සුමන සමන් දෙවිඳේ.... /) සුමන සමන් දෙවිඳේ.... දස පාරමි පුරලා දුක් ක්ලේශයන් නසලා සත් ධර්මයේ නාමෙන් බුදු ශාසනේ රැකලා දස පාරමි පුරලා දුක් ක්ලේශයන් නසලා පස් මල් අඟිල් දුම් වැල් පුදා වැඳ වැටුනෙමි දෙවි සමිඳේ සුමන සමන් දෙවිඳේ සුමන සමන් දෙවිඳේ....... රන් ඊතලේ විදලා සුබ තැන් සොයා විමසා ඇරයුම් කළේ සමිඳ තුන් ලෝ පිය අමතා රන් ඊතලේ විදලා සුබ තැන් සොයා විමසා සිරිපා පියුම් සිරිපා කඳු පෙතේ සුරකින දෙවි සමිඳේ සුමන සමන් දෙවිඳේ....... වැඩ වසනා.....

More by Hr Jothipala

Willuda Punchi Depa

Hr Jothipala

Sindu

විල්ලුද පුංචි දෙපා කළු කර ගන්න එපා අව්වට යන්න එපා දාවලේ අව ලස්සන වේවි සිරියාවී

Wayanna Sithare

Hr Jothipala

Sindu

වයන්න සිතාරේ වයන්න ඔබේ සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ සරා ගීත රාවේ ඇසේ වී පුරානේ...

Wenathaka Yanna Giya

Hr Jothipala

Sindu

වෙනතක යන්න ගියා මුලදී අතදීලා, කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා මගෙ හිත රිදවාලා

Watapita Balan Inna

Hr Jothipala

Sindu

වට පිට බලන් ඉන්න හැමටම වැදලා අපි අවසර පතලා නටනවා ගයලා දෙන්නම් පදේ මමත් ආලප් කරලා...

Wana Malata Asawe

Hr Jothipala

Sindu

වන මලට ආසාවේ, වන බඹරා ආවාසේ මගේ ප්‍රේමි ආවා සොයා, ඕ මේ ආවේ.... මගේ තුරුලේ සැනසිල...

Waasanaawa Gora Aralaa Balanwa

Hr Jothipala

Sindu

වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැට...

View all songs by Hr Jothipala →

Similar Songs