Skip to content

Lyrics

සිංහල
විල්ලුද පුංචි දෙපා කළු කර ගන්න එපා අව්වට යන්න එපා දාවලේ අව ලස්සන වේවි සිරියාවී මට රිදවන්න එපා මග හැර යන්න එපා තරහා වෙන්න එපා මේ වගේ අනුකම්පා නැතිදෝ සිරියාවේ මේ හැටි ආඩම්බරදෝ.... පූරුවේ පිනෙන් ලැබූ මගේ දේවි...... උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ ඉන්නේ මන් නේදෝ සීදේවි හිත වාවන්නේ නැතේ දිවි නහගන්න හිතෙයි ඩිංගක් හිනැහෙන්කෝ සීදේවි සරදම් චාටු පපා මට කීවාට ගොතා ආයෙත් රැවටෙන්නේ නෑ මායම් අරුමෝසම් වරදීවි..... විල්ලුද පුංචි දෙපා කළු කර ගන්න එපා අව්වට යන්න එපා දාවලේ අව ලස්සන වේවි සිරියාවී බොරු පිරිමින්ගේ උපා මට පෙන්නන්න එපා පස්සෙන් එන්න එපා මේ වගේ.... දකිනා කව්රුන් හෝ හිනැහේවි ගිනියම් අව්ව වැටි හැඩ රුව යාවි මැකී මගේ හිත ඒ හින්දා වැලපේවී... සිරිපොද බින්දු වගේ දෝතට එන්න මගේ මේ හිත ආදරයෙන් හිනැහේවි පියුමට සුවද වගේ සුවදට පියුම වගේ සිතුවිලි අපි දෙන්නාගේ දවසක් මන් ලෝකේ රජ වේවි...... විල්ලුද පුංචි දෙපා කළු කර ගන්න එපා අව්වට යන්න එපා දාවලේ අව ලස්සන වේවි සිරියාවී අව්වට යන්න නැතෙයි හිත රිදවන්න නැතෙයි තරහා වෙන්නේ නැතෙයි මා ප්‍රියේ.... මා හිත ආදරයෙන් හිනැහේවි මේ හැටි ආඩම්බරදෝ..... පූරුවේ පිනෙන් ලැබූ මගේ දේවි.......

More by Hr Jothipala

Wayanna Sithare

Hr Jothipala

Sindu

වයන්න සිතාරේ වයන්න ඔබේ සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ සරා ගීත රාවේ ඇසේ වී පුරානේ...

Wenathaka Yanna Giya

Hr Jothipala

Sindu

වෙනතක යන්න ගියා මුලදී අතදීලා, කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා මගෙ හිත රිදවාලා

Watapita Balan Inna

Hr Jothipala

Sindu

වට පිට බලන් ඉන්න හැමටම වැදලා අපි අවසර පතලා නටනවා ගයලා දෙන්නම් පදේ මමත් ආලප් කරලා...

Wana Malata Asawe

Hr Jothipala

Sindu

වන මලට ආසාවේ, වන බඹරා ආවාසේ මගේ ප්‍රේමි ආවා සොයා, ඕ මේ ආවේ.... මගේ තුරුලේ සැනසිල...

Wada Wasana Sri Pade

Hr Jothipala

Sindu

ශ්‍රී පතුලේ ඒ විහිදේ රශ්මි මාලා තුන් ලෝකේ නිවා.... (වැඩ වසනා ශ්‍රි පාදේ අඩවියේ...

Waasanaawa Gora Aralaa Balanwa

Hr Jothipala

Sindu

වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැට...

View all songs by Hr Jothipala →

Similar Songs