Skip to content

Lyrics

සිංහල
වන මලට ආසාවේ, වන බඹරා ආවාසේ මගේ ප්‍රේමි ආවා සොයා, ඕ මේ ආවේ.... මගේ තුරුලේ සැනසිල්ලේ, ඔබ තුරුලේ නැලවිල්ලේ.. මම මිහිර දෙන්නම් සදා... කුමුදිනිට සඳ වාගේ, හැමදාම ඔබ මාගේ මගේ පෙම් ලොවේ රාජයා...ඕ මේ ආවේ.... අත ගන්න සැනසිල්ලේ, නැලවෙන්න සුදු වෙල්ලේ ඔබ එන්නකෝ මා සොයා... පිළිගන්න ආලේ, දැන් නේද හොඳ කාලේ මන රන්ජනීයේ සුදා... ඔබ නේද සුර කෙල්ල, පෙම් ලෝකේ ගිනි දැල්ල රඟ දෙන්න මිහිරේ සදා... රඟ දෙන්න මිහිරේ සදා... කුමුදිනිට සඳ වාගේ, හැමදාම ඔබ මාගේ මගේ පෙම් ලොවේ රාජයා...ඕ මේ ආවේ.... අත ගන්න සැනසිල්ලේ, නැලවෙන්න සුදු වෙල්ලේ ඔබ එන්නකෝ මා සොයා... සුවදයි මලයි වාගේ, ඔබගෙයි මගෙයි ආලේ පවතීවා ලෝකේ සදා... පෙම් ලෝකේ ගෙන ආවේ, රඟපාන හැම වේලේ සුර සිහිනේ කීවේ සුදා... සුර සිහිනේ කීවේ සුදා... වන මලට ආසාවේ.../

More by Hr Jothipala

Willuda Punchi Depa

Hr Jothipala

Sindu

විල්ලුද පුංචි දෙපා කළු කර ගන්න එපා අව්වට යන්න එපා දාවලේ අව ලස්සන වේවි සිරියාවී

Wayanna Sithare

Hr Jothipala

Sindu

වයන්න සිතාරේ වයන්න ඔබේ සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ සරා ගීත රාවේ ඇසේ වී පුරානේ...

Wenathaka Yanna Giya

Hr Jothipala

Sindu

වෙනතක යන්න ගියා මුලදී අතදීලා, කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා මගෙ හිත රිදවාලා

Watapita Balan Inna

Hr Jothipala

Sindu

වට පිට බලන් ඉන්න හැමටම වැදලා අපි අවසර පතලා නටනවා ගයලා දෙන්නම් පදේ මමත් ආලප් කරලා...

Wada Wasana Sri Pade

Hr Jothipala

Sindu

ශ්‍රී පතුලේ ඒ විහිදේ රශ්මි මාලා තුන් ලෝකේ නිවා.... (වැඩ වසනා ශ්‍රි පාදේ අඩවියේ...

Waasanaawa Gora Aralaa Balanwa

Hr Jothipala

Sindu

වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැට...

View all songs by Hr Jothipala →

Similar Songs