Skip to content

Lyrics

සිංහල
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ... කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ... හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ මොහොතින් බිදී යාවී සිතු සෑමදේ... අපගේ සිහින පාරුවේ පාවී සයුරේ ඈත ජීවිතේ යාවී.. මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ.. දිලි දිලි දිලී සේවී... කව්දෝ මවා පාන මායාවකි ඔබගේ ලගින් ඉන්නෙ ඡායාවකි ඔහුගේ දෑස ඔබ සොයා යන්නේ සැගවූ රහස නැ ප්‍රෙමේ දන්නේ මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ.. දිලි දිලි දිලී සේවී...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...