Skip to content

Lyrics

සිංහල
(ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ දෙන්නට මොකද වුනේ... ) (පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත්... ) (එක හිත ඇත්නම් බැහැ වෙන් කරන්න හීනෙන්වත්... ) (ඔයාගේ නම රැඳුනේ මගෙ මේ තොල් අතර නොවේ... ) උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ ඔයාව අයිති නොවේ (ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී... ) (එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි... ) (ආවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්... ) එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින් මැරෙන්නෙ ළඟට ඇවිත් ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...