Skip to content

Lyrics

සිංහල
(ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)... පෙරදින රජ මැදුරක උන්නේ අද මා මහ මග සැතපෙන්නේ ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ (පතන පැතුම් සුළඟට මුසුවේ මියුරු වදන් කඳුලේ ගොළුවේ)... සතුට උපන් හැම දින වැළලේ කුමන නැටුම්දෝ දිවි මඬලේ ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ (අපගෙ අහිංසක ලොව බිඳිලා ඔබද අනන්තෙක ඇත රැඳිලා)... ගිණි දළුවා මා ගත වෙළෙනු දැනේ ඔබ මල් යහනක හිඳිනු මැනේ (ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)... පෙරදින රජ මැදුරක උන්නේ අද මා මහ මග සැතපෙන්නේ ඇහෙනව නම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නනේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...