Skip to content

Lyrics

සිංහල
(ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා)... පුරුදු ලෙස මා ඔබ දකින්නට පැමිණ මංගල සිරියකි දුටුවේ සබේ කිසිවෙකු ඉබේ වත් නැත ඇසක් මා දෙස යොමා බැලුවේ කිමද මේ අරුමේ මට නොහැඟේ ප්‍රිය සොඳුරේ ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා සොඳුර හෙට අප අළුත් ලොවකට පා නගන්නට සැරසෙන අතරේ එසේ මා දුටු එවන් සිහිනය මෙසේ අද මා හිතට වද දේ කිමද මේ අරුමේ මට නොහැඟේ ප්‍රිය සොඳුරේ ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා (ඔය සුරත දරා සිටියා)...

More by Henry Kaldera

Oba Pawa Hasaralla

Henry Kaldera

Sindu

ඔබ පෑව හසරැල්ල මට තේරුණා ඒ රන් සිනා රැල්ලෙ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා...

Thara Patiya (Thath Thath Thath Thara Patiya)

Henry Kaldera

Sindu

තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොය...

Sahayata Bawa Saharawe

Henry Kaldera

Sindu

සහයට බව සහරාවේ ඔබ පමණි ප්‍රියේ සහකාරි එන්න හොඳේ අත නෑවී...... මින්පෙර අප එක සෙවණ...

Penena Suwa Dasun

Henry Kaldera

Sindu

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී...

Pemin Bendennai

Henry Kaldera

Sindu

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා ළඟින් ඉඳින්නයි නි...

Nahawa Rasa Kiri

Henry Kaldera

Sindu

නහවා රස කිරි පොවා දීලා මුතු වැනි ඔවා අද මා ලොව මිනිසකු කල නලවා උකුලෙහි තියා ඒ නො...

View all songs by Henry Kaldera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...