Skip to content

Lyrics

සිංහල
තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි (තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි... ) (කිරට ගියා අම්මි පුතේ කිරි එරවා එන්ට පුතේ... ) කිරි මුට්ටිය අතින් පුතේ ගගේ වැටී දොයි අම්බිලියෝ පිනෝ පිනෝ වළං කඳක් ගෙනෝ ගෙනෝ (අන්න පුතේ මුවා වෙලා වළාකුලේ දොයි... ) තත් තත් තත් තාර පැටියා.... (ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා... ) ගලින් ගලට පනින්නෙ නෑ බබුට බයේ දොයි චූටි බබා කෝ කියා පුතාට දොයියන්න කියා (කෝකිලයා අන්න පුතේ දිවුල් ගහේ දොයි... ) තත් තත් තත් තාර පැටියා.... (දොමි තරිකිට තාං කියා තරිකිට තක දෝං කියා... ) වැල ගෙඩියක් ආං පුතේ ගහෙන් වැටී දොයි ඔන්න බබෝ බිලු එනවෝ අඬන ළමයි අල්ලනවෝ (අනේ මෙහේ එන්න එපෝ අපේ පුතා දොයි... ) තත් තත් තත් තාර පැටියා.... තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි

More by Henry Kaldera

Oba Pawa Hasaralla

Henry Kaldera

Sindu

ඔබ පෑව හසරැල්ල මට තේරුණා ඒ රන් සිනා රැල්ලෙ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා...

Sahayata Bawa Saharawe

Henry Kaldera

Sindu

සහයට බව සහරාවේ ඔබ පමණි ප්‍රියේ සහකාරි එන්න හොඳේ අත නෑවී...... මින්පෙර අප එක සෙවණ...

Penena Suwa Dasun

Henry Kaldera

Sindu

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී...

Pemin Bendennai

Henry Kaldera

Sindu

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා ළඟින් ඉඳින්නයි නි...

Nahawa Rasa Kiri

Henry Kaldera

Sindu

නහවා රස කිරි පොවා දීලා මුතු වැනි ඔවා අද මා ලොව මිනිසකු කල නලවා උකුලෙහි තියා ඒ නො...

Midule Sudu Weli Thalaye

Henry Kaldera

Sindu

(මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු... ) දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...

View all songs by Henry Kaldera →

Similar Songs