Skip to content

Lyrics

සිංහල
සහයට බව සහරාවේ ඔබ පමණි ප්‍රියේ සහකාරි එන්න හොඳේ අත නෑවී...... මින්පෙර අප එක සෙවණක උන් වග දැන් මට වැටහෙන්නේ පුරුදු හඬයි පෙර විඳ හුරු සුවඳයි අසලම ගැවසෙන්නේ අත නොලැබුණ මුත් සෙනෙහේ නිසයි අපි යළි මෙහි මුණගැහුනේ විඳින දුක යළි නොලැබෙන්නට අත දෙනු මැන ළඳුනේ........ සහයට බව...... කඳුල නිවා ඔය රෝස ලවන් මත හසරැලි අතුරන්න යුග දිවියේ ඉමිහිරි සුව සහනය දෙහදක ඉතිරෙන්න තුන් රුවනේ ගුණ සරණ ලබා මතු භව බැමි සිඳලන්න යශෝධරාවන් සේ අතනෑරන මා පසු පස එන්න....... සහයට බව......

More by Henry Kaldera

Oba Pawa Hasaralla

Henry Kaldera

Sindu

ඔබ පෑව හසරැල්ල මට තේරුණා ඒ රන් සිනා රැල්ලෙ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා...

Thara Patiya (Thath Thath Thath Thara Patiya)

Henry Kaldera

Sindu

තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොය...

Penena Suwa Dasun

Henry Kaldera

Sindu

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී...

Pemin Bendennai

Henry Kaldera

Sindu

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා ළඟින් ඉඳින්නයි නි...

Nahawa Rasa Kiri

Henry Kaldera

Sindu

නහවා රස කිරි පොවා දීලා මුතු වැනි ඔවා අද මා ලොව මිනිසකු කල නලවා උකුලෙහි තියා ඒ නො...

Midule Sudu Weli Thalaye

Henry Kaldera

Sindu

(මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු... ) දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...

View all songs by Henry Kaldera →

Similar Songs