Skip to content

Lyrics

සිංහල
නහවා රස කිරි පොවා දීලා මුතු වැනි ඔවා අද මා ලොව මිනිසකු කල නලවා උකුලෙහි තියා ඒ නොමියෙන ගුණ කියා මේ තනුවට පද තියා අම්මේ වදිනට අවසර පා යුග මගේ හිස තියා ආදර සිතුවිලි මවා දෑසින් කඳුළැලි සලා වැළඳ සිඹ එදා ඔබ මගේ මුහුණ තෙත් කලා පැහැඹර ඉඳුනිල මගේ පෑ මට ජීවන සුවේ බැතිනි හිස නමා වදිනෙමි අම්මේ ඔබේ දෙපා ඒ නොමියෙන ගුණ .. ශාන්ත සොඳුරු රුව ඔබේ රූට දිලෙන හඳ වගේ අම්මේ මා තමා හඳමැද දිලෙන හා පුතා සුවඳ තිබෙන මුත් රදා මොටද මැරෙන මල් මෙදා හිතැම පුද පුදා වදිනෙමි අම්මේ ඔබේ දෙපා නහවා රස කිරි ...

More by Henry Kaldera

Oba Pawa Hasaralla

Henry Kaldera

Sindu

ඔබ පෑව හසරැල්ල මට තේරුණා ඒ රන් සිනා රැල්ලෙ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා...

Thara Patiya (Thath Thath Thath Thara Patiya)

Henry Kaldera

Sindu

තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොය...

Sahayata Bawa Saharawe

Henry Kaldera

Sindu

සහයට බව සහරාවේ ඔබ පමණි ප්‍රියේ සහකාරි එන්න හොඳේ අත නෑවී...... මින්පෙර අප එක සෙවණ...

Penena Suwa Dasun

Henry Kaldera

Sindu

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා යහන මත වදී...

Pemin Bendennai

Henry Kaldera

Sindu

පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා ළඟින් ඉඳින්නයි නි...

Midule Sudu Weli Thalaye

Henry Kaldera

Sindu

(මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු... ) දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...

View all songs by Henry Kaldera →

Similar Songs