Skip to content

Lyrics

සිංහල
ඔබ තෙමෙයි සමනළයා මල Artist: Edward JayakodyGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: Amarasena KankanamgeMusic: Rohana WeerasinghaCut & Paste Transpose පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් / අන්න බලාපන් අත වනතේ මන්ද නගේ නුඹ යන්නෙ ගමෙන් පිට ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ / එන්නෙ අළුත් අවුරුදු කාලේ ගන්න එපා පර දේස සිරිත් නෙක මේක අපේ සිංහල දේසේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs