Skip to content

Lyrics

සිංහල
දොඹ මලින් මලෙක රේණු තලන තුරුණු බඹර රැහේ මද මතින් ඉපිල රඟනු බලා මල් මුවරද සැලේ හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි නව යෞව්වනේ පිපි මල් වනේ රණ තිසර ළමැද සෙවණේ මධු සාදයයි දොඹ මලින් මලෙක රේණු තලන... වන වදුළු පුරා නිල්ල නිලන කාලයයි රණ මොණර කිකිණි හඬින් නැගෙන තාලයයි හසරැල් සලා කඳුලැල් නිවා සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි දොඹ මලින් මලෙක රේණු තලන...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...