Skip to content

Lyrics

සිංහල
බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ කවදද එන්නේ කවදද එන්නේ කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියමැ එන්නේ තනියමැ එන්නේ කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ දෙමාපියන්නේ වරද නොවන්නේ කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියමැ එන්නේ තනියමැ එන්නේ සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ හනිකට එන්නේ හනිකට එන්නේ බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ කවදද එන්නේ කවදද එන්නේ කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියමැ එන්නේ තනියමැ එන්නේ කවදද එන්නේ කවදද එන්නේ හනිකට එන්නේ හනිකට එන්නේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...