Skip to content

Lyrics

සිංහල
දේදුන්න වාගේ පායන්න ආයේ පායන්න ආයෙ කිව්වා ඈ එන්නෙ නෑනේ පායන්නේ නෑනේ දේදුන්නෙ පාට හෙව්වා / ඈ එක්ක උන්නු කාලේ ආදරෙන් තුරුල් වුනා දේනුන්න පාට ප්‍රේම ලෝකෙන්ම ගෑවුනා ඒ ප්‍රේම ගීතයේ ඔභයි මමයි සිනාසුනා මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා දේදුන්න වාගේ .... දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා මේ පෙම් පැතුම් දන්න අහස පොලොව යාවුනා දේදුන්න කෝ ඔයා කියන්න කෝ සුරංගනා දේදුන්න වාගේ ....

More by Dushyanth Weeraman

Wasana Lowak Genawa

Dushyanth Weeraman

Sindu

(වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ... )

Saragi Sihina Andakare Maya

Dushyanth Weeraman

Sindu

සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී වියෝග කඳුලු ක...

Pana Senehasa

Dushyanth Weeraman

Sindu

පානා සෙනෙහස ඇල්මෙන් ඉඹගෙන ඉන්න නුඹට බැරිනම් කීවා නා එන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්...

Omari Latha

Dushyanth Weeraman

Sindu

(ඔමරි ලතා පාන කොමල දාන කුමාරි උඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි දුම්බර සි⁣ට පයින්...

Obage Dethol Pethi Matha Ma

Dushyanth Weeraman

Sindu

ඔබගේ දෙතොල් පෙති මත මා දෙතොලින් පෙම් හැඟුම් ලියනා මොහොතේ ඔබ දෙනෙත් තුල මා සෙනහේ...

Obawa Mata Himi Na Kiyala

Dushyanth Weeraman

Sindu

ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා.. හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට...

View all songs by Dushyanth Weeraman →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...