Skip to content

Lyrics

සිංහල
ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා.. හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට තනිවෙලා.. කඳුලේ මා තනිවෙලා.. හැඬුවේ ඔබ නිසා.. කඳුලේ මා තනිවුනා.. හැඬුවේ ඔබ නිසා.. ඔබව නොදැක.. හිඳින විටදි.. දෑස මා හඬවනා.. තුරුලෙ ඔබේ.. ඉන්න නැතිව .. හිතම තැවෙනවා.. රෑ සීතලේ තනිවී.. මා දෑසේ ඔබ වෙලෙනා.. කවදාද ඉන්නෙ ඔයා.. මට ලංවෙලා.. ඔබව මට හිමි නෑ කියලා.../ සිහින අතරේ.. සුවඳ ඔබේ.. ලඟම දැනෙනවා.. දුරක ඉඳන්.. දෑස් ඔබේ.. මදෙස බලනවා.. නෑ තාම මට හිමි වී.. ඔය දෑස අන්සතු වී.. කවදාද ඉන්නෙ ඔයා.. මට ලංවෙලා... ඔබව මට හිමි නෑ කියලා.../

More by Dushyanth Weeraman

Wasana Lowak Genawa

Dushyanth Weeraman

Sindu

(වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ... )

Saragi Sihina Andakare Maya

Dushyanth Weeraman

Sindu

සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී වියෝග කඳුලු ක...

Pana Senehasa

Dushyanth Weeraman

Sindu

පානා සෙනෙහස ඇල්මෙන් ඉඹගෙන ඉන්න නුඹට බැරිනම් කීවා නා එන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්...

Omari Latha

Dushyanth Weeraman

Sindu

(ඔමරි ලතා පාන කොමල දාන කුමාරි උඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි දුම්බර සි⁣ට පයින්...

Obage Dethol Pethi Matha Ma

Dushyanth Weeraman

Sindu

ඔබගේ දෙතොල් පෙති මත මා දෙතොලින් පෙම් හැඟුම් ලියනා මොහොතේ ඔබ දෙනෙත් තුල මා සෙනහේ...

Nelum Vilen Pena

Dushyanth Weeraman

Sindu

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන.. මල් කිනිත්තට රොන් පොදක් ගෙන.. පෙම් කරලා හැර...

View all songs by Dushyanth Weeraman →

Similar Songs