Skip to content

Lyrics

සිංහල
සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී සමන් මලේ සමනලී මගේ මා හට අහිමී වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා මලින් මලේ හැගුම් තබා ගිහිල්ලා සඳුන් රුවා සුසුම් මවා ප්‍රේමනීය පුවත අරඹලා ගියාට හැර ගියාට වෙනස් වෙන්න නෑ පැතුම් පුරා සුසුම් පුරා ප්‍රේමනීය සුවඳ ගල්වලා ඈ වසන්තයක් අරන් හොරෙන් ගිහිල්ලා මහ දුකක් ජීවිතේට දී ගිහිල්ලා ප්‍රේමනීය ඈ .... දුකක් දී ගිහිල්ලා සරාගි සිහින අන්ධකාරේ ඇයමයි රැජිනී සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරි වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා .... සරාගි සිහින අන්ධකාරේ ඇයමයි රැජිනී සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරි සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී සරාගි සිහින අන්ධකාරේ ඇයමයි රැජිනී සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරි වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී සමන් මලේ සමනලී මගේ මා හට අහිමී

More by Dushyanth Weeraman

View all songs by Dushyanth Weeraman →

Similar Songs