Skip to content

Lyrics

සිංහල
(වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ... ) වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ සුරූපි කෙල්ලේ (දුගී පැලක තරුණයෙක් අතේ.. රිදී මැණික රත්තරන් නැතේ... ) මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ.. ආවෙ ඇයි කතේ.. වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ ලා ලල්ල ලල ලා.. ලා ලල්ල ලල ලා.. දෙමාපියන් මුදල් වතු පිටි (hooo oo oo) එපා කියා පැලට ආ හැටි දෙමාපියන් මුදල් වතු පිටි (hi hi hi hi..) එපා කියා පැලට ආ හැටි ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි (oooooo uh) ආදරේ හැටි (වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ... ) ලල්ල ලල්ල ලල්ල ලල්ල .. ලා ලා.. ලල් ලා.. රිදී ඉරයි වැහි වලාකුලේ පිපී සුවඳ දෙන නෙලුම් මලේ රිදී ඉරයි වැහි වලාකුලේ (hahaha) පිපී සුවඳ දෙන නෙලුම් මලේ මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ ඔබයි එලි කලේ වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ (අහ් අහ්) වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ (ah ah) සුරූපි කෙල්ලේ (haha දුෂ්යන්ත්..) වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ සුරූපි කෙල්ලේ

More by Dushyanth Weeraman

Saragi Sihina Andakare Maya

Dushyanth Weeraman

Sindu

සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී වියෝග කඳුලු ක...

Pana Senehasa

Dushyanth Weeraman

Sindu

පානා සෙනෙහස ඇල්මෙන් ඉඹගෙන ඉන්න නුඹට බැරිනම් කීවා නා එන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්...

Omari Latha

Dushyanth Weeraman

Sindu

(ඔමරි ලතා පාන කොමල දාන කුමාරි උඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි දුම්බර සි⁣ට පයින්...

Obage Dethol Pethi Matha Ma

Dushyanth Weeraman

Sindu

ඔබගේ දෙතොල් පෙති මත මා දෙතොලින් පෙම් හැඟුම් ලියනා මොහොතේ ඔබ දෙනෙත් තුල මා සෙනහේ...

Obawa Mata Himi Na Kiyala

Dushyanth Weeraman

Sindu

ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා.. හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට...

Nelum Vilen Pena

Dushyanth Weeraman

Sindu

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන.. මල් කිනිත්තට රොන් පොදක් ගෙන.. පෙම් කරලා හැර...

View all songs by Dushyanth Weeraman →

Similar Songs