Skip to content

Lyrics

සිංහල
ඔබගේ දෙතොල් පෙති මත මා දෙතොලින් පෙම් හැඟුම් ලියනා මොහොතේ ඔබ දෙනෙත් තුල මා සෙනහේ මා නමින් දුටුවා පෙනෙනා දුරින් හිඳිනා ඇසෙනා දුරින් රැ‍ඳෙනා උණුසුම් පෙමින් බැඳිලා ඔබ මා තුරුලේ හිඳිනා ඔබගේ පෙම් මහදේ රැඳිලා ලඳුනේ අපි අපේ සැමදා ඔබගේ දෙතොල් .... ගයනා ගීයේ රැ‍ඳෙනා හැඟුමන් ඔබගේ දැනුනා ඔබගේ කොපුල් මත මා දෙතොලින් පෙම් කවක් ලීවා ඔබගේ පෙම් සිහිනේ ලඟ මා ලඳුනේ පේවී සැමදා රැ‍ඳෙනා ඔබගේ දෙතොල් ....

More by Dushyanth Weeraman

View all songs by Dushyanth Weeraman →

Similar Songs