Skip to content

Lyrics

සිංහල
මේ හිතේ එල්ලිලා පෙරදා ඇවිදින් මා ලයේ දැවටිලා මා හැර වෙන කෙනෙකුගේ වෙලා ඉන්නේ කොහොමදෝ ඔයා කදුළු වෑහෙනා නෙතු දිහා බලන්න මොහොතකට ළංවෙලා හෙමිහිට පපුව මත කන තියා අහන්න ආදරේ තරම්... දුක දරාගන්නට හිත හයිය නෑ හිත හදාගන්නට කොහොමටත් බෑ නාඳුනන සේ මග හැර යන්න බෑ තවත් හිතකට හිමි වෙන්න බෑ.... මේ හිතේ එල්ලිලා... මා වෙනුවෙන් මට මැවූ සෙනේ හමුවීලා මග හැරී ඇයි ගියේ ආයෙත් ඔබ මා වෙත එනකම් තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ මේ හිතේ එල්ලිලා...

More by Dushyanth Weeraman

Wasana Lowak Genawa

Dushyanth Weeraman

Sindu

(වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ... )

Saragi Sihina Andakare Maya

Dushyanth Weeraman

Sindu

සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී වියෝග කඳුලු ක...

Pana Senehasa

Dushyanth Weeraman

Sindu

පානා සෙනෙහස ඇල්මෙන් ඉඹගෙන ඉන්න නුඹට බැරිනම් කීවා නා එන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්...

Omari Latha

Dushyanth Weeraman

Sindu

(ඔමරි ලතා පාන කොමල දාන කුමාරි උඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි දුම්බර සි⁣ට පයින්...

Obage Dethol Pethi Matha Ma

Dushyanth Weeraman

Sindu

ඔබගේ දෙතොල් පෙති මත මා දෙතොලින් පෙම් හැඟුම් ලියනා මොහොතේ ඔබ දෙනෙත් තුල මා සෙනහේ...

Obawa Mata Himi Na Kiyala

Dushyanth Weeraman

Sindu

ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා.. හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට...

View all songs by Dushyanth Weeraman →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...