Skip to content

Lyrics

සිංහල
හිඟුරල කන්ද මුදුනෙන් සඳ නැග එද්දී කුමරිය නුඹයි ඒ සඳ දැක හින හෙන්නි තේ දළුවෙලා දුප්පත් කම ලියලද්දී ආලය නොවේ නුඹ මට දෙනෙතක් දුන්නි..... සීතා ඔය අමනාපෙන් ගලන විට මං දන්නවා හෙට වැස්සක් වැටෙන බව පිය සෙනෙහසක් නැති පැල්පත තෙමෙන විට ඔච්චම් කලෙ කොහොමද ගම්මුන් නුඹට.... අම්මා කපන කිරි ගස් වැස්සෙන් හේදි ගියමුත් පේරු දානය වැරදුමක් නැති බැඳුමක් නිසා හිත දහසක් වර තෙමුණි පායපු විටදී එය දහසක් වර රිදුණි....

More by Dumal Warnakulasooriya

View all songs by Dumal Warnakulasooriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...