Skip to content

Lyrics

සිංහල
කිරුල නුඹ මගෙ නම් කඳුලු ඇයි මෙතරම් රත් කොපුල් මත හාදු තවරා ආදරෙන් ඔබට සමු දෙන්නම් ඔබෙන් සමු ගන්නම් සුසුම් ගංගා සොරොව් සිඳ දා ආදරේ දියබත් කරා සවන් සනසා වදන් වැපිරුනු දෙකන්නෙම අද ගොලු වෙලා මතක මංපෙත් කරා සිතෙහි ඇඳි රූ සේනා ඔබයි මියුලැසියේ සොඳුරු රුසිරු ලඳුනේ අනුන් සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වසා අපි පිහිනුවෙමු උඩුගම්බලා කඳුලු දොරකඩ තියා සතුට ගෙනදුන් සේයා ඔබයි මියුලැසියේ සොඳුරු රුසිරු ලඳුනේ කිරුල නුඹ මගෙ නම්....

More by Dumal Warnakulasooriya

View all songs by Dumal Warnakulasooriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...