Skip to content

Lyrics

සිංහල
සෙනෙහසේ ගංඟාව ආදරේ සඳ එලිය සදාතන මෙත් ගඟුල නුඹයි මගේ අම්මා සඳවන් නුඹයි මගේ අම්මා කඳුළ ළග සිනාසුන හැම දුකට පිහිටවුන මා සිතට දිව ඔසුව නුඹයි මගේ අම්මා සඳවන් නුඹයි මගේ අම්මා සෙනෙහසේ ගංඟාව .... දයාවෙන් සිනාසී සෙනෙහසින් ඔවාදී ජීවිතය කියාදුන් නුඹයි මගේ අම්මා සඳවන් නුඹයි මගේ අම්මා සෙනෙහසේ ගංඟාව ....

More by Dumal Warnakulasooriya

View all songs by Dumal Warnakulasooriya →

Similar Songs