Skip to content

Lyrics

සිංහල
(මා හද විනිවිද දකින්න දෑසක් නුඹට තිබුණා නම් මා සිත කියවා බලන්න නුඹේ සිතට හැකි වී නම් තවම නුඹගේයි මං...... ) නුඹ ප්‍රේමය කියවුයේ අසුභ නැකතකටයි මල් සුවඳ පිදුවේ විෂ පඳුර කැලටයි...... මා හද විනිවිද........ නුඹ අඳුරේ සිටියේ උමතු රාගයටයි යළි දෑස ඇරුණේ දුරස් වූ පසුවයි...... මා හද විනිවිද........

More by Dumal Warnakulasooriya

View all songs by Dumal Warnakulasooriya →

Similar Songs