Skip to content

Lyrics

සිංහල
නුඹ නුඹේම විතරක් නම් නුඹට යන්න තිබුනා මම මගේම විතරක් නම් නුඹේ වෙන්න තිබුනා මට නුඹේ වෙන්න තිබුනා මගෙ හද විමනේ දේවතාවියේ නුඹ සෙව් පෙම් ලෝකේ නුඹේ ඇසින් පෙනුනා මගෙ දෙවුවිමනට දොර ඇරුණා මා නුඹෙන්ම ලද මේ දිවියේ දැන් මා මගෙ නොවේ නුඹ නුඹේම විතරක් නම්...

More by Dumal Warnakulasooriya

View all songs by Dumal Warnakulasooriya →

Similar Songs