Skip to content

Lyrics

සිංහල
මා නිසා පෑ සිනා ඔබ කිසිදින සඟවනු එපා වෑහෙනා වේදනා තනිව විඳිමි හිනැහෙන තුරා මට මුණගැහෙන හැමටත් වඩා අද මට නැතිව බැහැමයි ඔයා කවදාකවත් මම නෑ ඔබේ දෙනෙතට කඳුළැලි ගෙනල්ලා දුකරථනේ ගෙන අතට මම ඔබගේ ඇමතුමම එනතුරා මඟ බලා හිටියාට දින ගැනම නෑ ලැබුනේ මට තවම ඇමතුමක් ඔබේ කියා මට මුණගැහෙන .... තරු කුඩය යට එකට පිය නඟපු විට දිනෙක කීවා මතකයි ඔයා මම නතුව හිනැහෙන්න බෑ නිතර ළඟ ඉන්න රත්තරං මගේ කියා මට මුණගැහෙන .... මා නිසා පෑ සිනා .... මට මුණගැහෙන....

More by Dimanka Wellalage

Sudu Nangi (Kanagatui Me Hitha Palui)

Dimanka Wellalage

Sindu

කණගාටුයි මේ හිත පාළුයි තනිකම සමගින් මං යාළුයි ඔබ නැති ජීවිතයේ පාට කළුයි... ඔබ ගෙ...

Senehasa Bindunath Mathaka Ape

Dimanka Wellalage

Sindu

සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා

Raththarane

Dimanka Wellalage

Sindu

රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ රත්තරනේ එහි ඉවුරු තලාවේ ඉඩ ත...

Paara Kiyana Tharukawi (Nolabena Heene)

Dimanka Wellalage

Sindu

නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා දු...

Obamada Me

Dimanka Wellalage

Sindu

ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ...

Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)

Dimanka Wellalage

Sindu

ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා මම දුර ඈත ඔබ එක්...

View all songs by Dimanka Wellalage →

Similar Songs