Skip to content

Lyrics

සිංහල
විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා මිනිහට යකා නැගලා දැන් බැලෝ එකට අන්ඩ දාලා හුලන් යනවා හෝස් ගාලා සරිගම අවුල් වෙලා බං ගමේ නාට්ටිය බලන්න සෙනග ඇදෙනවා යකඩ කටින් එනවුන්ස්මන්ට් සද්දේ ඇහෙනවා අමුත්තන්ට හාන්සි පුටු ගෙනත් තියනවා මාස්ටර්ම පොල්තෙල් පහනත් දල්වනවා තිරේ ඇදලා ලයිට් දාලා ඩෝලේ ගහනවා සර්පිනාව හෝස් ගාලා සද්දේ ඇහෙනවා ඒ සද්දෙට අහල පහල බල්ලෝ බුරනවා වටේ බලං ඉන්න කොල්ලෝ විසිල් ගහනවා මාස්ටර්ගේ සංගීතෙට ලෙඩේ ඇදෙනවා ඔයින් මෙයින් නාට්ටියත් නතර කරනවා වේදිකාවේ රියල් වැඩක් දෙන්න හදනවා බයිලා කැසට් දාලා කොල්ලෝ බක්කෝ නටනවා

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yakkuth Pitiyata

Yaka Crew

Baila

(පන්දම් කෙලියට ගිණි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදෙන්...

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...