Skip to content

Lyrics

සිංහල
පණ දාගෙන පන්දු යවනවා කරබාගෙන පිත්ත වනනවා විකට් එකත් දෙකට කැඩෙනවා අම්පයර් දොරේ අත උස්සනවා අපි පාරේ නටමු බිග් මැච් එක දා දෙනවා බැටේ දෙනවමයි මෙදා ලණුව උඩින් ඇර සොයිසා ලණුව උඩින් ඇර හායි හායි හිප් හිප් හුරා... අර පැත්තේ කොඩිය වනනවා මේ පැත්තේ තොප්පි වනනවා කොල්ලෝ දිහා කෙල්ලෝ බලනවා පිට්ටනියේ ලිස්සා වැටෙනවා අපි පාරේ... ප්‍රින්සිපල්ගේ ජොලිය නගිනවා සිගරට් එක පත්තු කරනවා නෝනා කෙනෙක් දිහා බලනවා බිග් මැච් එක කොට උඩ යනවා අපි පාරේ...

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...