Skip to content

Lyrics

සිංහල
(සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා..... ) (නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ මැරුණ දාට කොපින් එකේ අපි නිදියන්නේ..... ) සුමිහිරි පානේ..... (සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලී කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලී..... ) සුමිහිරි පානේ..... (Play the devil with the bottle freedom in the bar When you broke don’t worry sell your lovely car… ) සුමිහිරි පානේ..... Dance on Saturday - Die on Any day….. සුමිහිරි පානේ.....

More by Desmond De Silva

Wilson Masterge Sarpinawa Meeyo Kala

Desmond De Silva

Baila

විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා මිනිහට යකා නැගලා දැන් බැලෝ එකට අන්ඩ දාලා හු...

Yanna Rata Wate

Desmond De Silva

Sindu

(යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහල...

Yaman Bando

Desmond De Silva

Sindu

යමං බණ්ඩො වෙසක් බලන්න - ගනින් බරබාගෙ බඳින්න පාර දිගේ එළි බල බල - මහ පාරේ හරි කල...

Sarama

Desmond De Silva

Sindu

කළු කෝට් ඇඳලා ආරච්චිලා හොල්ලපු මුළු ගමම හවඩිය බැඳලා යයට ඒ ඇන්දෙත් සරම මුතුන් මිත...

Pol Katu Hande

Desmond De Silva

Sindu

පොල් කටු හැන්දෙ මිට වගේ - රූබර ඇගෙ ආදරේ ඇය එන්නෙ නෑ අනේ - ඇගෙ භූමිතෙල් මොළේ ඇත්...

Pana Dagena (Big Match Eka)

Desmond De Silva

Baila

පණ දාගෙන පන්දු යවනවා කරබාගෙන පිත්ත වනනවා විකට් එකත් දෙකට කැඩෙනවා අම්පයර් දොරේ අත...

View all songs by Desmond De Silva →