Skip to content

Lyrics

සිංහල
යමං බණ්ඩො වෙසක් බලන්න - ගනින් බරබාගෙ බඳින්න පාර දිගේ එළි බල බල - මහ පාරේ හරි කලබළ යමං බණ්ඩො වෙසක් බලන්න කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ - බජාර් එකේ මම සැන්ඩෝ බිංකුණ්ඩෝ කුරුකුණ්ඩෝ - රජ්ජුර්වෝ මම බණ්ඩෝ ඒයි බණ්ඩො යමන්කො ඩෝ - කොළඹ වෙසක් බලපන්ඩෝ සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ - කොළඹ ගෑණු ලස්සනදෝ බණ්ඩ කොණ්ඩෙ බැඳල ජයට - නැමි පනාව ගහල උඩට ටුවිස්ට් රෙද්ද ඇඳල බණ්ඩ - අන්න බණ්ඩ යනව කොළඹ ඩබල් ඩෙකර් යනව පාරෙ - අයින් වෙයන් ඇයි යෝධියෙ මාරු උණොත් මගෙ මැණිකේ - මං මැරෙනව කොළඹ නගරෙ

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs