Skip to content

Lyrics

සිංහල
මම්ම නෝ පප්ප නෝ - ආප්ප කන්න තුට්ටු නෝ දෙයියො දුන්න සල්ලි නෝ - ආලෙ බැන්ද නෝන කෝ ප්‍රේමියේ මේ මගේ - කාසි නෑ මා අතේ මේ මගෙ බරබාගෙ - දක්කමි හඳපානෙ යන්නට ගමට අපේ - නැගපන් කරට මගේ ආදරවන්තියේ මගේ ආදර සුර මාළිගේ - ඉන්නෙමි මම පාළුවෙ දහසක් පැතුම් පතා - ළදක් සොයනවා තනියම වයසට යනවා - දවසක මමත් බඳිනවා මැණිකක් මටත් ලැබෙනවා නිදන්නෙ තනි යහනේ - හීන පෙනෙයි රෑ යාමේ මැදියම් නිනදෙන් මම ගිටාර් ගහනවා කුමරි සින්දු කියයි - ඇඳ උඩ ඩාන්ස් කරයි අයියො මම බිමට වැටෙනවා

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs