Skip to content

Lyrics

සිංහල
දොර ඇරපන් ආයා සුදා අපි දෙන්නගෙ කාලෙ සොඳා baby අරන් නෝනා උදේ ගමට ගියා සොයලා වෙදා පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා බබා වගේ නලවන්නකෝ ඔබෙ හුරතල් නෝනා සුදා මම එනකොට දොර වහන්නෙපා කුස්සියෙ මගෙ ආදර බැල්මන්ට උඹ බය ද පිස්සියේ මට වැරදිල Double Kisses දුන්නෙ taxiයේ ඔබ මොකටද එල්ලුණෙ මගෙ ඉරුණු මැක්සියේ රැ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ වරෙන් ආයා පිඹගෙන යමු තිරිකුණාමලේ මම දන්නව ලොකු නෝනගෙ සෙරෙප්පුවෙ බලේ අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ මෝඩ වෙන්න එපා නෝනා හරි කරච්චලේ ඇඩෙනව මගෙ කකුලත් වැදුණ හිරමණේ

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...