Skip to content

Lyrics

සිංහල
ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන් ඇට්ටකුනා වෙන්නෙ නැතුව බතක් උයන්නම් හොදි ඒදන්නත් පුළුවන් කුරු ගාන්නත් පුළුවන් අඩුගානේ කිරිහොද්දක් හදලා තියන්නම් ගාට ගාට ඇවිදින් .... මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන් පහන් පැලක් වගේ ගෙදර සුවඳ කරන්නම් හොදට අඬන්නත් පුළුවන් නාඩම ඉන්නත් පුළුවන් ටික දොහොකින් දරු පැටියෙන් තැගි කරන්නම් ගාට ගාට ඇවිදින් .....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...