Skip to content

Lyrics

සිංහල
වැහිදිය මහබිම තෙමුවට බිමතෙමන්නෙ වැහිවිතරද රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතරද විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතරද රෝස පතක කවි ලීවේ සුවඳ දිදී තියාගන්න මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතරද මට නුඹ විතරක් උණාට නුඹට ඉන්නෙ මං විතරද උස අත්තක මලක් වුණේ ගව් ගණනක් උඩින් ඉන්න අවසානේ උරුම වුණේ මල් පොකුරක එකක් වෙන්න අවසානේ උරුම වුණේ මල් පොකුරක එකක් වෙන්න

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs