Skip to content

Lyrics

සිංහල
ඔබ සඳත් වසා සිටියා මා තනිවුනු ඝණ අඳුරේ සැඩ හිරුත් මවා තිබුනා මා සිටියදි මරු කතරේ මම වියමං කල පළසේ ඔබෙ පායුග සිඹින වෙලේ මලපුඩුය එලා තිබුනේ ඔබ මා යන ගමන් තලේ ඔබ සඳත් .... මම මල්කම් කල සයනේ ඔබ සිටියදි මධු සිහිනේ අගු පිලකි ශේෂ වූයේ මට ඔබගේ රජ දහනේ ඔබ සඳත් ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs