Skip to content

Lyrics

සිංහල
මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට සිනා මලක් මුව අද්දර රන්දා මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට සිනා මලක් මුව අද්දර රන්දා විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ සඳ මතුපිට පියවර එසවෙන්නේ අප පමණද එක තැන කැරකෙන්නේ අප තනිකර ලෝකය දිව යන්නේ ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා අපේ හදට සතුටක් මුසු වේ නම් අපේ දුකට සුසුමක් මතු වේ නම් අපේ හිතට දිරියක් ලැබ දේ නම් එදා අපට පෙරමග සූදානම් ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට සිනා මලක් මුව අද්දර රන්දා මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට සිනා මලක් මුව අද්දර රන්දා ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...