Skip to content

Lyrics

සිංහල
( කියයි මිහිරි කතා නිතර රසට ගොතා බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා )... ( ඔමරි කරන ලතා සුවද සමන් ලතා ආවෙමි හද පතා හිනා වෙයන් ලතා ).. රුන්ද රුන්ද ගත මල වට බඹරු නටන්නේ ඇයි මන්ද මන්ද මගෙ හදවත ඔබට ඇදෙන්නේ නුවන් බදන රුවන් දසුන ඔබයි සොදුර සිත නළවන සැපතකි මට ඔබේ සෙවන එන්න දයාවී කියයි මිහිරි කතා.../ මන්ද මන්ද මැණිකේ ඔය ඇස් දෙක රතු වී මම සන්ඩු වුනේ ඔච්චමටයි එදා තරහ වී සවන පිනන මන බන්ධන ගී අසමින ඔබට ගයන මගේ පුන්චි පැල ඇතුලට එන්න දයාවී කියයි මිහිරි කතා.../ මන්ද මන්ද මැණිකේ.../ කියයි මිහිරි කතා.../

More by Danapala Udawaththa

Ranga Nadeeka

Danapala Udawaththa

Sindu

රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්ඩ එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බ...

Nelum Wile Nelum

Danapala Udawaththa

Sindu

නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ නෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේ නෙතඟ බ...

Modaya Numba Hari Modaya

Danapala Udawaththa

Sindu

මෝඩයා නුඹ හරි මෝඩයා ගෝලයා ගියාට ගුරාගේ පාරේ තිත්තයා නුඹ එදා නුවණක්කාරයා දැන් ළඟා...

Mama Kuru Kuru

Danapala Udawaththa

Sindu

(මාමා කුරු කුරු ගෝ ගංගා... ) අපේ රැයේ මේ එවුන් අපේ රැයේ අපේ එවුන්

Man Ithaliye Thani Una

Danapala Udawaththa

Sindu

සිරකුසා සිසිලියා දූපතේ කතා නියා ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා වෙරෝනා මරීනා කර්මෙල...

Ma Adaraneeya Mage

Danapala Udawaththa

Sindu

මා ආදරණීය මගේ අම්මා වෙතටයි... මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි... අපි ඉපදිලා ඉන්නෙ...

View all songs by Danapala Udawaththa →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...