Skip to content

Lyrics

සිංහල
සිරකුසා සිසිලියා දූපතේ කතා නියා ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා ප්‍රොන්තො මං ඉතාලියේ තනි වුනා ක්‍රෝනො මං ඉතාලියේ තනි වුනා... පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ පා දුවා පල්ලියේ අන්තෝනි මුනි දිලේ බ්‍රෙසීකා නගරයේ රෝස කුසුම පල්ලියේ රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ ඉතාලියේ පීසා කුළුණ හමුවුනා හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා... සිරකුසා සිසිලියා..... මේ සෘතුවේ මිලානෝ සීතලයි ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි එට්නා ගිනි කන්ද ඇවිලුනා හිත නිවාගන්න තවම බැරි වුනා.... සිරකුසා සිසිලියා දූපතේ කතා නියා.... (අල්ලෝරා මං ඉතාලියේ තනි වුනා චාවො මං ඉතාලියේ තනි වුනා... )

More by Danapala Udawaththa

View all songs by Danapala Udawaththa →

Similar Songs