Skip to content

Lyrics

සිංහල
රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්ඩ එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ ආයේ නදීකා එන්ඩ එපා මා හා රංග නදීකා යන්ඩ ගියා මා දා..... ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ කිව්වා මතකයිනේ වෙන පෙම්වතෙකුට ඔය හිත දෙන්නට ඔබ ඇයි බොළඳ උනේ වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා මගේ හිත සසල උනේ මේ අසරණ හදවත් රිදවන්නට ඇයි ගැහැණුන් චපල උනේ..... මම තනි වෙන්නම් ඔබ නම් එපා හමුවෙන්න ආයෙත් එපා..... රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා....... මං ඔය රූපෙට රැවටුණෙ කරුමෙට ලස්සන පෙනුණ නිසා මව්පියෝ උරුමෙට මට හිමි දේපල දුන්නෙත් ඔ‍බට නිසා රන් මිණි මුතු කැට අද නෑ එය මට කඳුලේ දුක ඉවසා මං අද තනි උනේ හදවත ගොළු උනේ ගැහැණුන් චපල නිසා මම තනි වෙන්නම් ඔබ නම් එපා හමුවෙන්ඩ ආයෙත් එපා..... රංග නදීකා.../

More by Danapala Udawaththa

View all songs by Danapala Udawaththa →

Similar Songs