Skip to content

Lyrics

සිංහල
(මාමා කුරු කුරු ගෝ ගංගා... ) අපේ රැයේ මේ එවුන් අපේ රැයේ අපේ එවුන් අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ (මාමා කුරු කුරු ගෝ ගංගා... ) (නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ... ) කොහේ ඇදෙයිදෝ මේ කොහේ රැඳෙයිදෝ කොහේ රැඳෙයිදෝ ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා හිනහ වෙයල්ලා (මාමා කුරු කුරු ගෝ ගංගා... ) අපේ රැයේ මේ එවුන් අපේ රැයේ අපේ එවුන් අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ (මාමා කුරු කුරු ගෝ ගංගා... ) (තල්ලු පිරූ සෙම්බු තාලෙ හිස් කරපල්ලා මද්‍යහනේ ගමේ කතා අත හැරපල්ලා... ) රැයක් ගෙවෙයිදෝ ඉරක් නැගෙයිදෝ ඉරක් නැගෙයිදෝ මේ රැයක් ගෙවෙයිදෝ එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා හිනහ වෙයල්ලා (මාමා කුරු කුරු ගෝ ගංගා... ) අපේ රැයේ මේ එවුන් අපේ රැයේ අපේ එවුන් අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ (මාමා කුරු කුරු ගෝ ගංගා... )

More by Danapala Udawaththa

Ranga Nadeeka

Danapala Udawaththa

Sindu

රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්ඩ එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බ...

Nelum Wile Nelum

Danapala Udawaththa

Sindu

නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ නෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේ නෙතඟ බ...

Modaya Numba Hari Modaya

Danapala Udawaththa

Sindu

මෝඩයා නුඹ හරි මෝඩයා ගෝලයා ගියාට ගුරාගේ පාරේ තිත්තයා නුඹ එදා නුවණක්කාරයා දැන් ළඟා...

Man Ithaliye Thani Una

Danapala Udawaththa

Sindu

සිරකුසා සිසිලියා දූපතේ කතා නියා ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා වෙරෝනා මරීනා කර්මෙල...

Ma Adaraneeya Mage

Danapala Udawaththa

Sindu

මා ආදරණීය මගේ අම්මා වෙතටයි... මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි... අපි ඉපදිලා ඉන්නෙ...

Kiyai Mihiri Katha

Danapala Udawaththa

Baila

( කියයි මිහිරි කතා නිතර රසට ගොතා බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා )... ( ඔමරි කරන ල...

View all songs by Danapala Udawaththa →

Similar Songs