Skip to content

Lyrics

සිංහල
හෙළ ජාතික අභිමානේ වැදු විරුවන් සේ පොරණේ දිනු මවුබිම සවුසිරියෙන් සරසවු පිබිදෙවු පිබිදෙවු සැරසෙවු වීර විකුම් පෑ පෙර දරුවෝ දෙස රැස මුරකෙරුවෝ ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ නොම වවු ණය කරුවෝ දැය දිනුමට පැද යන නැවියා ගොවියා බිම දෙවියා ||:විපතෙහි සැපතෙහි නොසැළෙයි නොතැවෙයි අටලෝ දම හුරු හෙළයා:|| මුහුදට ඈදෙන මහ ගංගා කුඹුරට යළි හරවා ධාණ්‍ය වගාකොට සිරිලක මේ පෙරදිග කෙත කරවා අරපිරිමැස්මට පුරුදුවෙලා බිඳලවු දුක සංකා

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs