Skip to content

Lyrics

සිංහල
සඳ පානේ ගමන් සඳයි තරුයි රැයයි Artist: Clarence WijewardenaGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: Clarence WijewardenaMusic: Clarence WijewardenaCut & Paste Transpose / + | - සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ අලුත් සිහිනයක් මට නැතිදෝ සුපුරුදු එක සිහිනෙම දැකලා සිතේ සතුට මගෙ ඇත මැකිලා ගත වෙහෙසා මම යහනට ආ විට දෙනෙත් වැසී යයි නොදැනී මා හට සිසිලක් දැනෙයි මට ඒ මොහොතේ සුපුරුදු සිහිනය පෙනෙයි සිතේ පැහැදිලි නැති එක රුවක් ඇතේ සිහිනෙන් දැකුමට පැතුම් සිතේ සිහිනෙන් ඒ රුව දැකගන්න මටත් වරක් අවසර දෙන්න ක්ලැරන්ස් විජේවර්ධන | Clarence WijewardenaGo to topHarsha Jayamanne

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs