Skip to content

Lyrics

සිංහල
සෙවනැලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා අපි දෙන්නා එක කාලෙක ලන්වි උන්නා විකසිත වු මා ඒ කාලේ සිතන්න ඔබ ගැන මොහොතක් මදී විය ඉවසන්නට මගෙ සිත ඉඩ නැතිවිය තනි විලා ඔබහා ඉදගෙන කතාකරන්නට දවසක් මදී විය අද සිතනාදේ නොබියව ලියවෙ ගෙවූනු අතිතය මිහිරෙන් නැහැවෙයි තනි විලා ඔබහා ඉදගෙන කතාකරන්නට දවසක් මදී විය

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs