Skip to content

Lyrics

සිංහල
සඳ එක් දිනක් සැන්දෑ වලාවන් Artist: Clarence WijewardenaGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: Clarence WijewardenaMusic: Clarence WijewardenaCut & Paste Transpose sandak basa giya - clarance wijewardana.wmv සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා ගමේ පාසලේ වැඩට අපි පෙරමුණ ගෙන යනවා තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ මලක් පිපී සුවඳින් පිරුණාසේ මුහුණේ සිනහ රැඳේ දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ ක්ලැරන්ස් විජේවර්ධන | Clarence WijewardenaGo to topHarsha Jayamanne

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs