Skip to content

Lyrics

සිංහල
සඳක් බැස ගියා සිහින් සිනාවයි Artist: Clarence WijewardenaGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: Clarence WijewardenaMusic: Clarence WijewardenaCut & Paste Transpose / | සැන්දෑ වලාවන් පා වුනා‍වේ වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ ඇය එන්නේ දෝ මග එන්නේදෝ සිතහි නම් සැකයක් ඇ‍තේ මාගේ සැනසුම ඈ වේ නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි පැතුමන් මගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ ජීවේ වෙරළින් ආවේ ඔබවයි මා සිත පිළිගන්නේ පැතුමන් මගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ ක්ලැරන්ස් විජේවර්ධන | Clarence WijewardenaGo to topHarsha Jayamanne

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs