Skip to content

Lyrics

සිංහල
සඳ පානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ... සඳ නැතිදා කතා වෙන්න මගෙ පාළුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්න දෝ... සවන පුරා... මිහිර උරා... ඔබගේ ගි හඬින්ද මත් උනේ මෙමා මවන සිනා... දෙනත පුරා... ඔබගේ ඒ රුවින් ද මත් උනේ මෙමා එරබඳු මල් ... කැකුලු පිපී... රතු පාටින් වැසී ගියා මට මතකයි කොවුල් හඬයි... අවුරුද්දයි... ඔබේ සිනා හඬින් වැසී ගියා වගෙයි

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs