Skip to content

Lyrics

සිංහල
සෙවනැලි වාගේ සැණකෙළියේ Artist: Clarence WijewardenaGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: Clarence WijewardenaMusic: Clarence WijewardenaCut & Paste Transpose / | | | සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ... කමක් නෑ... කමක් නෑ... දවස ගෙවා සිහින් රැයේ ඔබව සොයා බලන පැයේ මට සිතුනා ඔබට ප්‍රියේ කියන්නෙමී රහස ලයේ මගතොට දී හමුවෙනවා දෑස පුරා සිනැහෙනවා කථා කලා සිනාසුනා සිහිනෙන් මා අද දකිමී ක්ලැරන්ස් විජේවර්ධන | Clarence WijewardenaGo to topHarsha Jayamanne

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs