Skip to content

Lyrics

සිංහල
පියඹා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කොව්ලෝ මිදුනා මා ආදරෙන්... පෙම් බැන්ද දා ඉදන් උපන් හඳේ සිත වේදන ඉතින් රිදුම් නොදේ ජිවිතේ පවන් සැලේ මල් මල් යොවුන් වියේ ජිවිතේ රෑ නින්ද යා නොදී හිතේ උපන් නෑ පෙම්වති කියා රුවක් ඉතින් පෙම් යදම් සිදී බිදී ගිහින් මල් මල් යොවුන් වියේ ජිවිතේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs