Skip to content

Lyrics

සිංහල
නාමල් ආයේ පිපුනාවේ නෑ මං ආයේ විමසන්නේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවූ නිසා කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා සිත ගත දෙක සනසාලා මගෙන් වෙන් වීලා කෙනෙක් සනසාලා…… ආ මගේ පාමුල වැඳ වැටිලා ඔබ කීවත් නෑ කියලා නෑ මං ආයේ පිළිගන්නේ දුක සැප දෙක මගෙ ජීවේ දරන්නට ආවේ ඔබයි සැනසුවේ….ඒ මගෙ ආදර සිහිනය වී ඔබේ ගේ රුව ඇත බොඳවී නෑ මං ආයේ විමසන්නේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs