Skip to content

Heena Thatakeka Moona Balagena

Chillie Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා බලා ඉන්න ඇස් දෙක දල්වා හිතේ ඇල්ම මා වෙත රන්දා මුවා වෙන් මල් පෙති තිබ්බා සුසුම් ඇවිත් තොල් පෙති සිම්බා එහෙම වෙලාවට යහන පුරාවට නුඹගෙ සුවද සෙව්වා හංසියේ පාන සිනාවට ලෝබ වෙලා මම කඳුලු පවා සැලුවා හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා බලා ඉන්න ඇස් දෙක දල්වා හිතේ ඇල්ම මා වෙත රන්දා මුවා වෙන් මල් පෙති තිබ්බා සුසුම් ඇවිත් තොල් පෙති සිම්බා හංසියේ ඔබ මොනව කළත් මම ඔබට හෞදෙ පිදුවා මගෙ හීන ලොවේ පෙම් රැජින වෙලා ඔබ තුරුවෙලා හිටියා පපුවට හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා

More by Chillie

View all songs by Chillie →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...